Snake Protectors Sri Lanka

සර්පයන් ද පරිසරයේ කොටසකි, ඔවුන්ට ද ජීවත් වීමට අයිතියක් ඇත.
Snakes are also a part of the environment, they also have a right to live.
සර්පයින් හඳුනාගනිමු
උග්‍ර විෂ සර්ප විශේෂ
මෙම සර්පයන්ගෙන් සිදුවන දෂ්ටනයන්ගෙන් මිනිසුන්ගේ ජීවිතයට තර්ජනයක් විය හැකිය. මරණය වාර්තා වූ දෂ්ටන සිදුව ඇත.
(1) Naja naja - නයා - නාගයා
(2) Daboia russelii - තිත් පොළඟා - දාර පොළඟා - සොහොන් පොළඟා - කන්නාඩි පොළඟා
(3) Bungarus caeruleus - තෙල් කරවැලා - මගමරුවා
(4) Bungarus ceylonicus - මුදු කරවැලා - දුණු කරවැලා - හත් කරවැලා
(5) Hypnale hypnale - කුණකටුවා - පොළොන්තෙලිස්සා - තොලවිස්සා - තෙලිස්සා - තෙලිසපු
(6) Hypnale zara - පහතරට මූකලන් තෙලිස්සා - පහතරට මූකලන් කුණකටුවා - වයිරන් ගෙලැති කුණකටුවා - වයිරන් ගෙලැති තෙලිස්සා - තොලවිස්සා - තෙලිස්සා - තෙලිසපු - හෙප්පුකටා
උග්‍ර විෂ විය හැකි සර්ප විශේෂ
මෙම සර්පයන්ගෙන් සිදුවන දෂ්ටනයන්ගෙන් මිනිසුන්ගේ ජීවිතයට තර්ජනයක් විය හැකිය. නමුත් මේ දක්වා මරණය වාර්තා වූ දෂ්ටන සිදුව නැත.
(1) Echis carinatus - වැලි පොළඟා
(2) Hypnale nepa - මූකලන් තෙලිස්සා - මූකලන් කුණකටුවා - කඳුකර තෙලිස්සා - කඳුකර කුණකටුවා - කුණකටුවා - තෙලිස්සා - තොලවිස්සා
(3) Craspedocephalus trigonocephalus පලා පොළඟා
ඡායාරූප අනුග්‍රහය: විමුක්ති වීරතුංහ, කලණ වීරක්කොඩි
මුලාශ්‍රය:  Fernando M. 2019. Medically important snakes in Sri Lanka. Colombo: Sri Lanka Medical Association, pp. 1-5. https://slma.lk/wp-content/uploads/2019/11/3.-Medically-important-snakes-in-Sri-Lanka-ver.-3-17.11.20191.pdf